ජගත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ලෝක සත්ත්වයා; ලෝවැසියා.
2. නා.ප්‍ර. පොළොව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. clever
2. a. universal
3. a. world
4. a. worldly