සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1609

ජංගමනය

Psy. locomotion

ජංගමය

1. Aes. mobile
2. Soc. mobility

ජංඝකය

Med. tibia

ජංඝකීය ශිරාව

Med. tibial vein

ජංඝා

n. calf

ජංඝා-පාදකූර්චාස්ථිය

tibio-tarsus

ජංඝාත්‍රාණය

n. greaves

ජංඝානුජංඝාස්ථිය

tibio-fibula

ජංඝාබන්ධනිය

n. garter

ජංඝාව

1. crus
2. shank

ජංඝාවිහරණය

n. constitutional

ජංඝාස්ථිකාව

tibiale

ජංඝාස්ථිය

tibia

ජංජාලය

1. n. difficulty
2. n. jumble
3. n. mess

ජංසාව

tibia

ජක්සන් අපස්මාරය

Med. jacksonian epilepsy

ජගත්

1. a. clever
2. a. universal
3. a. world
4. a. worldly

ජගත් රාජනීති

Geo. geopolitics

ජගත් සිද්ධිය

world-event

ජගත්මිථ්‍යාත්වවාදය

Log. acosmism

ජගතා

expert

ජගද්විෂයී

1. a. cosmic
2. a. cosmical

ජගදීශ්වර වාදය

pantheistic

ජගලත්තු

n. swelldom