සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1610

ජගලතා

n. swell

ජග්ගුව

n. jug

ජගුවරා

n. jaguar

ජඝන

Med. ilium

ජඝන ධමනිය

Med. iliac artery

ජඝන ඵලකාස්ථිය

ilium

ජඝන ශිරාව

Med. iliac vein

ජඝන-කටී

iliolumbar

ජඝනකය

Med. iliacus

ජඝනය

1. n. hip
2. Med. ilium
3. n. loin

ජටරාග්නිය

n. hunger

ජටාමාංස

n. spikenard

ජටාව

1. n. cowl
2. cap-cell

ජටිත

1. Bot. felted
2. Bot. matted

ජටිලයා

n. ascetic

ජඨය

n. maw

ජඨර

1. Med. gastric
2. gastro-enteritis

ජඨර ඡේදනය

Med. gastrotomy

ජඨර ද්වාරණය

Med. gastrostomy

ජඨර විච්ඡේදනය

Med. gastrectomy

ජඨර ශූන්‍යන්ත්‍රක ද්වාරණය

gastro-jejunostomy

ජඨරඅන්ත්‍ර ද්වාරණය

gastro-enterostomy

ජඨරක

Psy. gastric

ජඨරදාහය

Med. gastritis