ජඨර

jaṭhara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) වි. ආමාශය පිළිබඳ වූ; ආමාශයික (=gastric).
2. වි. රළු.
1. නා.ප්‍ර. ආමාශය.
2. නා.ප්‍ර. උදර රෝගය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. න. ආමාශය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. උදරය, බඩ. (පි. 294)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Med. gastric
2. gastro-enteritis

Digital Pāḷi Dictionary