බුද්ධදත්ත පාලි අකාරාදිය – 276
ජට
න. මිට (පිහි ආදියේ).
ජටා
ඉ. අවුල; ගෙතුණු හිසකෙස්; හිස් වෙළුම.
ජටාධර
පු. ගෙතුණු හිසකෙස් ඇති තවුසා; ජටිලයා.
ජටිත
3. අවුල් වූ; ගෙතූ.
ජටිය
පු. ගෙතුණු හිසකෙස් ඇති තවුසා.
ජටිල
පු. ගෙතුණු හිසකෙස් ඇති තවුසා.
ජඨර
පු. න. ආමාශය.
ජඨරග්ගි
පු. කෑම දිරවන ගින්න.
ජණ්ණු
න. දණසන්ධිය; දණහිස.
ජණ්ණුකා
ඉ. දණසන්ධිය; දණහිස.
ජණ්ණුමත්ත
3. දණක් පමණ උසැති.
ජණ්ණුමත්තක
3. දණක් පමණ උසැති.
ජත්තු
න. උරහිස.
ජතු
න. ලාකඩ.
ජතුකා
ඉ. වවුලා (මා වවුලා).
ජතුමට්ඨක
න. ලාකඩ ගා මට්ටම් කළ දෙය.
ජන
පු. මිනිස් සමූහය; මිනිසා.
ජනක
3. උපදවන; හටගන්වන; පු. පියා.
ජනකාය
පු. ජන සමූහය.
ජනතා
ඉ. ජන සමූහය.
ජනන
න. ඉපදවීම.
ජනනී
ඉ. උපදවන්නී; මව.
ජනපද
පු. දනව්ව; පිටිසර; රට; රටකට ඇතුලත් ප්රදේශයක්.
ජනපදකල්යාණී
ඉ. රටකින් තෝරනු ලබන රූප සුන්දරිය.