ජටිල

jaṭila

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අවුල් සහගත; පටලැවිලි සහිත; ව්‍යාකූල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. හැඩපලු ගෙතුණු හිසකේ ඇති තවුසා; ජටාධරයා (පා. සං. ජටිල)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ගෙතුණු හිසකෙස් ඇති තවුසා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අවුල් කෙස් ඇත්තා, සැඩපලු කෙස් ඇති තාපස කොටසක්, සන්නාසි ජාතියක්. (පි. 294)

Digital Pāḷi Dictionary