බුද්ධදත්ත පාලි අකාරාදිය – 275
ඡෙදාපෙති
(ඡ්රිද+ණාපෙ) කඩවයි; කප්පවයි.
ජගති
ඉ. පොළොව; ලෝකය.
ජගතිප්පදෙස
පු. භූමි ප්රදේශය.
ජගතිරුහ
පු. ගස; වෘක්ෂය.
ජග්ගති
(ජග්ග+අ) පෝෂණය කරයි; රකී.
ජග්ගන
න. ප්රතිසංස්කරණය; පෝෂණය; රැකීම.
ජග්ගනා
ඉ. ප්රතිසංස්කරණය; පෝෂණය; රැකීම.
ජග්ඝති
(ජග්ඝ+අ) ශබ්ද නගා සිනාසේ.
ජග්ඝනා
ඉ. සිනාසීම.
ජඝන
න. උකුල; තුනටිය.
ජඞ්ගපෙසනික
පු. න. පණිවුඩ ගෙනයාම හෝ ගෙනයන්නා.
ජඞ්ගම
3. ගමන් කරන; ගමන් කළ හැකි.
ජඞ්ගමග්ග
පු. අඩි පාර.
ජඞ්ගල
පු. නිසරු භූමිය.
ජඞ්ඝා
ඉ. කෙණ්ඩය.
ජඞ්ඝාබල
න. ඇවිදීමට ශක්තිය.
ජඞ්ඝාවිහාර
පු. සක්මනේ යාම; සුඛවිහරණය පිණිස ඇවිදීම.
ජඞ්ඝෙය්යක
න. කෙණ්ඩයේ ආරක්ෂාවට යොදන දෙය.
ජච්ච
3. ඉපදීම ඇති; ජාති ඇති.
ජච්චන්ධ
3. ඉපදීමෙන් අන්ධ වූ; පු. උපන් අන්ධයා.
ජච්චා
ඉපදීමෙන්.
ජජ්ජර
3. දිරාගිය; මහලු වූ.
ජජ්ජරිත
3. දිරාගිය; මහලු වූ.
ජඤ්ඤ
3. උසස්; පිරිසිදු වූ.