ජච්චන්ධ

jaccandha

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඉපදීමෙන් අන්ධ වූ; පු. උපන් අන්ධයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ජාති අන්ධයා, උත්පත්තියෙන්ම අන්ධයා, වැදූ ගෙයි අන්ධයා. (පි. 293)

Digital Pāḷi Dictionary