ජග්ගන
jaggana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ඇමදීම ආදි වතාවත් කිරීම; සකස් කර තැබීම; පිළිදෑඟුම් කිරීම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ප්රතිසංස්කරණය; පෝෂණය; රැකීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. රැකීම, ආරක්ෂා කිරීම. (පි. 293)
Digital Pāḷi Dictionary
- jaggana 1 nt keeping watch; staying alert; taking care [√jagg + ana]
- jaggana 2 nt [√jagg + ana]
- jaggana 3 nt taking care (of); looking after [√jagg + ana]