ජඞ්ගල
jaṅgala
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කතර; කාන්තාරය.
2. නා.ප්ර. වනය; වනාන්තරය.
3. නා.ප්ර. ජංගලමාංසය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. නිසරු භූමිය.
Digital Pāḷi Dictionary
- jaṅgala 1.1 nt jungle
- jaṅgala 2.1 adj moving; going; walking; mobile [jaṅgala + a]
- jaṅgala 1.2 adj sandy; arid; barren; (comm) hard