ජංජාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. ආකූල ව්‍යාකූල තත්ත්වය; කරදරය; කලබැගෑනිය; අකරතැබ්බය.
2. නා. වැරදිල්ල; ප්‍රමාද දෝෂය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. difficulty
2. n. jumble
3. n. mess