ලොවි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ලෝකය; විශ්වය.
2. ලෝකවාසී සත්ත්වයා ; මිනිස් සමූහය ; ලෝක ජනතාව.
1. නා.ප්ර. ලොව බ.
2. කුඩා, ඇඹුල් කසට පලතුරු වර්ගයක්.
1. නා.ප්ර. ලෝකය; විශ්වය.
2. ලෝකවාසී සත්ත්වයා ; මිනිස් සමූහය ; ලෝක ජනතාව.
1. නා.ප්ර. ලොව බ.
2. කුඩා, ඇඹුල් කසට පලතුරු වර්ගයක්.