ලොවැදුරුසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[ලොව + ඇදුරු]1. නා.ප්ර. ලෝකයාට ආචාර්ය වූ තැනැත්තා ; සර්වඥයන් වහන්සේ සම්බන්ධයෙන් යෙදේ.2. මහා බ්රහ්මයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1418 ← ලොවාදුවික ලොවි →