ලොවිච්චිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇඳුමකට, කොට්ට උර ආදියට මෝස්තරයක් වසයෙන් අල්ලන රැළි පටිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. frill
2. n. furbelow
3. n. ruffle
4. n. spangle
5. n. tucker