ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2616
workday
n. වැඩ කරන දිනය
worker
1. Soc. කම්කරු
2. n. කම්කරුවා
3. n. කඹුරන්නා
4. n. කුලීකරුවා
5. n. කුලීකාරයා
6. st. වැඩකරු
7. st. වැඩකාර
8. Soc. සේවක
9. n. සේවකයා
workforce
1. n. කාර්ය මණ්ඩලය
2. වැඩ පිරිස
3. Mng. ශ්රම බලකාය
4. Mng. සේවක පිරිස
workgroup
workhouse
Eco. වැඩපොළ
working
1. a. ක්රියාකාරී
2. a. ක්රියාවෙහි යෙදිය හැකි
3. a. ක්රියාවෙහි යෙදුණ
4. Soc. කාරක
5. Acc. කාර්ය්ය
6. a. තාවකාලික
7. Civ. බුරුල් වීම
8. n. වැඩ කිරීම
9. a. වැඩකරන
10. n. සාදන අන්දම
working capital
Eco. කාරක ප්රාග්ධනය
working class
1. Law. කම්කරු පංක්තිය
2. n. කම්කරු පක්ෂය
3. Sta. කම්කරු පන්තිය
working day
working papers
1. Acc. කාර්ය්ය පත්ර
2. Acc. සටහන් පත්ර
working-class
1. Law. කම්කරු පංක්තිය
2. n. කම්කරු පක්ෂය
3. Sta. කම්කරු පන්තිය
workload
Mng. වැඩ ප්රමාණය
workman
1. n. කම්කරුවා
2. n. කර්මාන්ත කාරයා
3. n. කර්මාන්තකාරයා
4. n. ශිල්පියා
workmanlike
workmanship
1. Sur. කර්මකෞශල්යය
2. n. කර්මාන්තයේ ආකාරය
3. Aes. කාර්මිකත්වය
4. n. වැඩයක නිමාව
5. ශිල්ප කුශලතාව
6. Mng. ශිල්ප කෞෂල්යය
7. Mng. ශිල්ප නිමාව
8. ශිල්පීය නිමාව
9. ශිල්පීයත්වය
workplace
1. කාර්ය ස්ථානය
2. Mng. වැඩ ස්ථානය
3. Soc. වැඩපොළ
4. Soc. සේවාස්ථනය
works
1. n. කර්මාන්ත
2. n. කර්මාන්ත ශාලාව
worksheet
workshop
1. n. කම්මල
2. n. කම්හල
3. n. පට්ටලය
4. n. බිංකලය
5. Mng. වැඩ පොළ
6. වැඩ මඩුව
7. Mng. වැඩ මුළුව
8. Aes. වැඩපළ
9. Art. වැඩපොළ
10. වැඩහල
11. n. විංකලය
12. n. වින්කලය
13. Aes. ශිල්පශාලිකාව
workspace
world
1. a. ජගත්
2. n. දිය
3. n. දියකුස
4. n. දියත
5. n. භවය
6. n. භුවන
7. n. භූලෝකය
8. n. මහාජනයා
9. st. ලෙව්
10. n. ලොව
11. st. ලොවි
12. st. ලෝ
13. st. ලෝක
14. n. ලෝකය
15. n. ලෝකයා
16. n. විශාල ප්රමාණය
17. n. සරසවිය
world bank
n. ලෝක බැංකුව
world record
n. ලෝක වාර්තාව
world view
1. Aes. ලෝකාන්වේෂණය
2. Psy. විශ්ව දර්ශනය