ලෝක වාර්තාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම්කිසි කාර්යයකින් හෝ ක්‍රීඩා ආදි තරගයකින් එතෙක් පැවති ලෝක මට්ටමේ සියලු ජයග්‍රාහී වාර්තා බිඳ හෙළා නව වාර්තාවක් පිහිටුවීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. world record