සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3762

ලොහමය මුදල්

Law. specie

ලොහො

st. metal

ලොහො තලිය

gong

ලොහො පත

foil

ලොහො බඩු

Art. hardware

ලොහොටනවා

1. v. slide
2. v. slip

ලොහොතලියේ පිසමන

pan-broil

ලොහොමුවා

brazen

ලොෆොෆෝරය

lophophore

ලෝ

st. world

ලෝ දිය බඳුන

Art. melting pot

ලෝ පස්

Art. ore

ලෝ බොර

1. Phy. slag
2. Civ. sullage

ලෝ-බොර

slag

ලෝක

st. world

ලෝක ක්ෂණය

world-point

ලෝක තත්ත්වයේ

a. world-class

ලෝක දැක්ම

worldview

ලෝක නිස්සාරවාදය

world-worthlessness

ලෝක ප්‍රසිද්ධ

world-famous

ලෝක බන්ධන විනිසුම

Law. judgement in rem

ලෝක බැංකුව

n. world bank

ලෝක මාන්නය

n. self-importance

ලෝක වාර්තාව

n. world record