ලෝක බැංකුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ජාත්යන්තර බැංකුවක් ; ලෝකයේ නොදියුණු රටවල ආර්ථික සංවර්ධනය පිණිස ආධාර දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙයීමෙන් පිහිටුවන ලද අන්තර්ජාතික බැංකුව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. world bank