ලෝ බොර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ද්‍රව කළ ලෝහයක් මත පාවෙන ඝන ද්‍රව්‍ය ; යබොර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. slag
2. Civ. sullage