ලෝ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ලෝකය ; ලොව ; විශ්වය.
2. ලෝකවැසියා ; ලෝවැසි ජනයා ; ජනතාව.
3. පෘථිවිය ; පොළොව.
4. සමූහය ; රංචුව ; වර්ගය.
5. ලෝහ ; යකඩ.
6. බෙහෙත් ලුණු වර්ගවලින් එකක් ; බළල් ලුණු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. world