භවය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. හට ගැනීම ඇතිවීම ; පහළ වීම.
2. සත්වයකුගේ ආත්මභාවය.
3. ඉපදීමට හෙවත් ජාතියට හේතුව.
4. කාම, රූප, අරූප යන තුන් වැදෑරුම් වූ සත්වයකුට ඉපදෙන්නට පිළිවන් උත්පත්ති අවස්ථා තුන ; භවචක්රය.
5. මැරි මැරි ඉපදී පවත්නා තත්ත්වය ; සසර ; සංසාර චක්රය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඇතිවීම/ ආත්මභාවය/ සසර (පා. සං. භව)