දිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ජලය; වතුර; පැන්; සිලිල්.
2. නා.ප්ර. කඳුළු.
3. නා.ප්ර. මූත්ර; සුළුදිය.
4. නා.ප්ර. ලෝකය; දියත.
5. නා.ප්ර. දුන්නෙහි ලණුව; දුනුදිය.
6. නා.ප්ර. ජය; දිනුම.
7. නා.ප්ර. දෑවැද්ද; දායාදය.
වි. දෙවැනි; ද්විතීය.
1. නා.ප්ර. ජලය; වතුර; පැන්; සිලිල්.
2. නා.ප්ර. කඳුළු.
3. නා.ප්ර. මූත්ර; සුළුදිය.
4. නා.ප්ර. ලෝකය; දියත.
5. නා.ප්ර. දුන්නෙහි ලණුව; දුනුදිය.
6. නා.ප්ර. ජය; දිනුම.
7. නා.ප්ර. දෑවැද්ද; දායාදය.
වි. දෙවැනි; ද්විතීය.