සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1978

දිනුම්

n. winnings

දිනුම් කණුව

n. winning post

දිනුම් කනුව

n. goal

දිනුම් කොළය

n. trump card

දිනුම්කරුවා

n. champion

දිනූ

adj. conquered

දිනූ තැනැත්තා

n. winner

දිනූ දේ

n. winnings

දිපද

n. man

දිප්තීමත්

radiant

දිමරුව

Law. demurrage

දිමියා

n. wood ant

දිමුතු තෙල්ල

Aes. bright

දිමුරනවා

Law. demur

දිඹුල්

1. n. fig
2. wood-apple

දිය

1. n. liquid
2. n. lymph
3. n. success
4. n. water
5. n. world

දිය අගල

1. n. conduit
2. moat
3. fosse

දිය ආමානය

1. Civ. water gauge
2. Civ. water meter

දිය ආර

Geo. flume

දිය ඇතා

1. n. hippo
2. n. hippopotamus

දිය ඇල්ල

water-fall

දිය ඇළ

Mat. channel

දිය ඉම

1. water-line
2. n. waterline

දිය ඉවත් කිරීම

Civ. dewatering