සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1979

දිය ඉසීමේ උපකරණය

n. sprinkler

දිය ඉහිනවා

v. plash

දිය ඉහිරවනවා

vti. slop

දිය උතුරා පිටාර ගලන

awash

දිය උරණය

Civ. soakaway

දිය උරාගන්නා

a. porous

දිය උරාබීමේ ශබ්දය

n. lap

දිය උල්පත

1. spring
2. well-spring

දිය එළිය

Geo. fetch

දිය කඩිත්ත

1. n. pool
2. water-hole
3. waterhole

දිය කදාව

Sur. water glass

දිය කන

Art. porous

දිය කපොල්ල

Geo. water gap

දිය කරනවා

1. v. dilute
2. vti. dissolve
3. vt. liquefy
4. vti. melt
5. vti. thaw

දිය කවුළුව

n. scupper

දිය කළ හැකි

a. soluble

දිය කාන්දු නොවන

a. waterproof

දිය කාවා

cormorant

දිය කැපීම

water-cutting

දිය කැවීම

hydration

දිය කුටීරය

Civ. coffer

දිය කුරුල්ලා

n. wader

දිය කෙටුම

1. water-hammer
2. Civ. water hammer

දිය ගරනය

Civ. elutriator