සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1980
දිය ගලන්ට සලස්වනවා
vti. flood
දිය ගැරීම
Civ. elutriation
දිය ගැලීමෙන් යට කරනවා
vti. flood
දිය ගැලීමෙන් යට වෙනවා
vti. flood
දිය ගැසීම
දිය ගැසූ හුණු
1. n. slaked lime
2. slaked-lime
දිය ගිලුම
දිය ගොබය
Mat. bore
දිය ටැංකිය
Civ. water tank
දිය නළය
n. drain
දිය නාල්ලන රෙදි
n. macintosh
දිය නොකන
දිය නොගැඹුරු තැන
දිය නොරඳන
දිය නොරඳුන
දිය නොවදින
දිය පාර
දිය පැළෑටියක්
දිය පිරවූ මෙට්ටයකින් යුත් ඇඳ
දිය පිළිහුඩුවා
n. halcyon
දිය පොද
n. spray
දිය බද්ද
n. water-rate
දිය බස්නාව
n. watershed
දිය බහවනවා
Civ. drain