දිය කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. දියාරු කරනවා; ඝනත්වයට පත් වූවක් දිය වෙන්නට සලස්වනවා; ඝනකම අඩු කරනවා; ද්රව කරනවා.
2. ක්රි. (රූඪි.) නාස්ති කර දමනවා; විනාශ කර දමනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. dilute
2. vti. dissolve
3. vt. liquefy
4. vti. melt
5. vti. thaw