කම්කරුවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දක්ෂතාව හෝ පුහුණුවට වඩා ශරීර ශක්තිය අවශ්‍ය කාර්යවල යෙදී සිටින්නා; බර වැඩ කරන්නා; ශ්‍රමිකයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. artisan
2. n. attendant
3. n. hand
4. n. labourer
5. n. operative
6. n. worker
7. n. workman