සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1059
කම්කරු පක්ෂයේ සාමාකයා
n. labourite
කම්කරු පන්තික
Aes. proletarian
කම්කරු පන්තිය
1. Aes. proletariat
2. Sta. working-class
3. Sta. working class
කම්කරු පිරිස
1. n. proletariat
2. n. proletariate
3. Acc. work force
කම්කරු පිරිසේ කන්කානම
n. ganger
කම්කරු පිරිසේ බාස්
n. gaffer
කම්කරු රැස්වීම්වලදී කරනු ලබන විශේෂ ගායනයක්
කම්කරු සමිතිය
1. n. union
2. n. trade union
කම්කරු සමූහ
n. squad
කම්කරු සමූහය
n. labour
කම්කරුවන් ලවා බලයෙන් වැඩ ගැනීමට යොදන මැරවරයන්
n. press gang
කම්කරුවන් වංචාවෙන් බඳවා ගන්නා තැනැත්තා
n. crimp
කම්කරුවන්ගේ නිවාස
n. lines
කම්කරුවන්ගේ බාස්
n. foreman
කම්කරුවන්ගේ වැඩ නැවැත්වීම
n. strike
කම්කරුවා
1. n. artisan
2. n. attendant
3. n. hand
4. n. labourer
5. n. operative
6. n. worker
7. n. workman
කම්කරුවෝ
කම්කිළිය
1. n. maid
2. n. servant girl
කම්පක
Phy. vibrator
කම්පකය
n. vibrator
කම්පන
1. Phy. vibration
2. Ele. vibrational
3. a. vibratory
කම්පන නිවාරකය
කම්පන ප්රතිරෝධනය
කම්පන වාරකය
Phy. shock absorber