සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1060

කම්පනකාරකය

n. vibrator

කම්පනමානය

Civ. vibrometer

කම්පනය

1. n. convulsion
2. n. quiver
3. n. shake
4. n. shaking
5. Psy. shock
6. n. trembling
7. Geo. tremor
8. n. vibration

කම්පනය කරනවා

Ele. vibrate

කම්පනය වන

1. a. vibrant
2. Mat. vibrating

කම්පනය වෙනවා

Aes. vibrate

කම්පනය හැඟීම් හෝ පරිසරය ගෙන දෙන

n. vibes

කම්පය

rigor

කම්ප්‍ය

Bot. vibratile

කම්ප්‍යය

vibratile

කම්පා කරන

a. moving

කම්පා කරනවා

1. vt. affect
2. vti. convulse
3. vti. shake
4. vti. shock

කම්පා නොවන

1. a. philosophic
2. a. philosophical

කම්පා වන

1. adj. convulsive
2. a. quaking

කම්පා වන ලෙස නඟන ශබ්දය

n. trill

කම්පා වෙනවා

1. vt. quake
2. vi. vibrate

කම්පාව

1. n. grief
2. n. shaking
3. Aes. tremble
4. n. trembling

කම්පාවූ

a. shook

කම්පාසන්නමනය

Bot. seismonasty

කම්බ

1. n. pillar
2. n. post

කම්බය

Civ. jamb

කම්බාය

1. n. comboy
2. n. skirt
3. n. camboy

කම්බි ආමානය

Phy. wire gauge

කම්බි ඇණය

1. n. staple
2. wire-nail