කම්බි ඇණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යකඩ කම්බි කැබැල්ලකින් සාදන ඇණය.
2. (කථා.) නා. කොකු ඇණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. staple
2. wire-nail