කම්පාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිත් තැවුල; කනගාටුව; කම්පනය.
2. නා. සෙලවීම; චලනය; කම්පනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. grief
2. n. shaking
3. Aes. tremble
4. n. trembling