කම්පනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. චලනය; සෙලවීම; දෙදරීම.
2. නා. හදිසි ශාරීරික හෝ මානසික වියවුල.
3. නා. සිතේ ඇතිවන බලවත් තිගැස්ම.
4. නා. කුන්තායුධය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. චලනය; දෙදරීම (පා. සං. කම්පන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. convulsion
2. n. quiver
3. n. shake
4. n. shaking
5. Psy. shock
6. n. trembling
7. Geo. tremor
8. n. vibration