පෘථග්ජනයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මාර්ගඵල අවබෝධ නොකළ පුහුදුන් පුද්ගලයා ; සාමාන්ය පුද්ගලයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පුහුදුන් පුද්ගලයා/ අඥානයා (සං. පෘථග්ජන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. worldling