පූජනීය

pūjanīya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පූජා ලැබීමට සුදුසු ; පුදනු ලැබිය යුතු ; පූජාර්හ ; ගරු කටයුතු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පූජාවට සුදුසු (පා. සං. පූජනීය)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පිදිය යුතු; පූජා ලැබිය යුතු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පිදියයුත්තා, සත්කාර කටයුත්තා. (පි. 393)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. adorable
2. a. sacred
3. a. worshipful

Digital Pāḷi Dictionary