වෙහෙසනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි.පීඩා කරනවා ; හිරිහැර කරනවා ; මහන්සි වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. instigate
2. irk
3. overstrain
4. tease
5. trouble
6. weary
7. worry