සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4185

වෙහෙස ඇතිව

wearily

වෙහෙස උපදවන

wearisome

වෙහෙස කරන කටයුත්ත

fatigue

වෙහෙස කරනවා

1. fatigue
2. rack

වෙහෙස ගන්න

struggling

වෙහෙස ගෙන දෙන

irksome

වෙහෙස නිවනවා

refresh

වෙහෙස නිවීම

refreshment

වෙහෙස නොදැනෙන

1. tireless
2. unflagging
3. untiring

වෙහෙස නොබලා ක්‍රියාකරන

untiring

වෙහෙස නොසලකන

indefatigable

වෙහෙස වී වැඩ කරනවා

toil

වෙහෙස වූ

weary

වෙහෙස වෙනවා

strive

වෙහෙසකර

gruelling

වෙහෙසට පත්

1. frazzle
2. weary
3. worn

වෙහෙසට පත් කරනවා

test

වෙහෙසට පැමිණි

spent

වෙහෙසනවා

1. instigate
2. irk
3. overstrain
4. tease
5. trouble
6. weary
7. worry

වෙහෙසී කරන පාඩම

grind

වෙහෙසී වැඩ කරන

painstaking

වෙහෙසීම

1. exertion
2. struggling

වෙහෙසුණු

tired

වෙහෙසෙන

trying