සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4186

වෙහෙසෙනවා

1. labour
2. tire
3. trouble
4. try

වෙළ භෙළඳාම් කරනවා

vti. deal

වෙළ හෙළඳාම් කරනවා

deal

වෙළත

n. proximity

වෙළද ද්‍රව්‍යය

commodity

වෙළනවා

1. v. band
2. v. bandage
3. v. begird
4. v. begirdle
5. v. cinch
6. v. coil
7. v. convolve
8. vt. entwine
9. vt. entwist
10. vti. intertwine
11. vti. intertwist
12. vt. swathe
13. vti. twine
14. vti. wind
15. vti. wrap
16. v. wrap up

වෙළඳ

1. adj. commercial
2. a. merchant
3. Mng. trade

වෙළඳ අගය

Acc. market value

වෙළඳ අන්තරය

Mng. balance of trade

වෙළඳ කවුලුවල ප්‍රදර්ශනය වන භාණ්ඩ බලමින් යනවා

v. window-shop

වෙළඳ කවුළුවක භාණ්ඩ ප්‍රදර්ශන කලාව

window-dressing

වෙළඳ ග්‍රන්ථනාමාවලිය

trade-bibliography

වෙළඳ ගොවිපොල

n. market garden

වෙළඳ චක්‍රය

Acc. trade cycle

වෙළඳ ද්‍රව්‍ය

Acc. commodity

වෙළඳ ද්‍රව්‍යය

n. commodity

වෙළඳ දැන්වීම

1. n. a.d.
2. n. ad
3. n. commercial

වෙළඳ දැන්වීම්

advertisements

වෙළඳ දැන්වීම් ආදියට පිටපත් ලියන්නා

copy-writer

වෙළඳ දැන්වීම් කරු

n. adman

වෙළඳ දැන්වීම් සඳහා එළිමහනේ ඇති පුවරුව

1. n. billboard
2. bill-board

වෙළඳ නගර

n. emporia

වෙළඳ නගරය

1. n. emporium
2. Acc. market town

වෙළඳ නාමය

1. Acc. trade name
2. trade-name