සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4187

වෙළඳ නැව

n. trader

වෙළඳ නැව් බඩු විකුණන්නා

n. supercargo

වෙළඳ නැවේ ප්‍රධානයා

n. master

වෙළඳ නියෝගියා

n. factor

වෙළඳ පරතරය

Acc. trade gap

වෙළඳ පරිහානිය

1. n. depression
2. n. slump

වෙළඳ පළ

Law. market

වෙළඳ ප්‍රචාරක කටයුතු කරන්නා

n. canvasser

වෙළඳ ප්‍රචාරණය

Soc. advertising

වෙළඳ පාරිතෝෂික දිමනාව

kickback

වෙළඳ පොල

Acc. market

වෙළඳ පොලේ බලවේග

Acc. market forces

වෙළඳ පොළ

1. agora
2. n. bazaar

වෙළඳ බඩු

1. n. merchandise
2. n. ware
3. n. wares

වෙළඳ බඩු තොගය

Acc. stock-in-trade

වෙළඳ බඩු වර්ගය

n. line

වෙළඳ බද්ද

Acc. sales tax

වෙළඳ බාධකය

Acc. trade barrier

වෙළඳ බැංකුව

1. Acc. commercial bank
2. Acc. merchant bank

වෙළඳ බැංගුව

n. commercial bank

වෙළඳ බිල

Mng. trade bill

වෙළඳ බෝගය

n. cash crop

වෙළඳ භාණ්ඩ

1. Acc. merchandise
2. tradeables

වෙළඳ භාණ්ඩය

n. commodity