සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4188
වෙළඳ මණ්ඩලය
1. n. company
2. n. syndicate
3. n. chamber of commerce
වෙළඳ මධ්යස්ථානය
Soc. emporium
වෙළඳ මාර්ග
st. trade route
වෙළඳ මිල
Acc. market price
වෙළඳ ලකුණ
වෙළඳ ලකුණකින් හෝ පේටන්ට් බලපත්රයකන් හෝ ප්රකාශන හිමිකමකින් ආරක්ෂා කරනු නොලැබූ
වෙළඳ වට්ටම
වෙළඳ වටිනාකම
Acc. market value
වෙළඳ ව්යාපාර න්යාය
Acc. law merchant
වෙළඳ ව්යාපාරය
1. n. commercialism
2. n. concern
3. n. house
4. Acc. business enterprise
වෙළඳ ව්යාපාරයක අරමුදල
n. stock
වෙළඳ ව්යාපාරයක් ආරම්භ කිරීම
n. floatation
වෙළඳ ශේෂය
1. n. balance of trade
2. Acc. trade balance
වෙළඳ සංගමයේ සාමාකයා
n. syndic
වෙළඳ සංස්කරණය
Oth. trade edition
වෙළඳ සමාගම
වෙළඳ සුළං
n. trade wind
වෙළඳ සුළඟ
වෙළඳ සේවිකාව
n. saleswoman
වෙළඳපළ
n. market
වෙළඳපළ කටයුතු ගැන රජය ඇඟිලි නොගැසිය යුතුය යන කල්පිතය
වෙළඳපොළ
වෙළඳපොළ ආර්ථිකය
Soc. market economy