වෙළඳ අගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සමාගමක මිල දී ගන්නා ලද කොටසක් අන් අයකුට විකිණීමෙන් ලබාගත හැකි මුදල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Acc. market value