කෙළිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. විනෝදය හා ප්රීතිය ගෙන දෙන ක්රියාව.
2. නා. ක්රීඩා භාණ්ඩ වලින් කරනසෙල්ලම; ක්රීඩාව.
3. නා. නැටුම; රැඟුම.
4. නා. කුටිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. විනෝදය හා ප්රීතිය ගෙන දෙන ක්රියාව (පා. කීළා සං. ක්රීඩා)