කෝපාවිෂ්ටසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[කෝප + ආවිෂ්ට]වි. කෝපයෙන් ආවේශ වූ; කෝපයෙන් ඇවිස්සුණු.අක්ෂර වින්යාස ශබ්දකෝෂයවි. කෝපයෙන් මැඬුණුසිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. a. furious2. a. wrathfulසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 532 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 98 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1382 ← කෝපාවිෂබව කෝපාවිෂ්ට වෙනවා →