සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1382
කෝපාවිෂ්ට
කෝපාවිෂ්ට වෙනවා
vti. fume
කෝපාවිෂ්ඨ කරනවා
vt. infuriate
කෝපි
n. coffee
කෝපි ඇට
කෝපි ඇටය
1. n. coffee bean
2. coffee-bean
කෝපි කඩේ
1. n. cafe
2. coffee-house
3. n. coffee bar
4. coffee-bar
කෝපි කාලේ
1. a. obsolete
2. a. out-of-date
කෝපි ගස
n. coffee
කෝපි ගෙඩිය
1. n. coffee berry
2. coffee-berry
කෝපි පෙරන උපකරණය
n. percolator
කෝපි බොන කුඩා කෝප්පය
1. n. coffee cup
2. coffee-cup
කෝපි මණ්ඩි
1. n. coffee grounds
2. coffee-grounds
කෝපීනය
Med. vagina
කෝපීෂ්ඨ
කෝබ්රා කණ්ඩායම
Aes. cobra
කෝබෝල්ට්
Art. cobalt
කෝබෝල්ටිනයිට්රයිට්
Che. cobaltinitrite
කෝමය
Bot. corm
කෝමල
1. a. dainty
2. a. delicate
3. a. effeminate
4. a. feminine
5. Psy.n. flat
6. a. pleasant
කෝමල ගතිය
n. effeminacy
කෝමලාස්ථි
n. cartilage
කෝමලාස්ථි සහිත
කෝමලාස්ථීය
n. cartilage