කෝපි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කෝපි ඇට බැද සකස් කරගන්නා කුඩුවලින් පිළියෙල කර ගන්නා පානය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. coffee