කෝමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. භූගත මාංසල කඳක් ඇති හබරල, සුදුඅල ආදිය අයත් වන ශාක විශේෂය(=corm).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. corm