කෝමල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. මොළොක්; මෘදු; සිනිඳු; සියුමැලි.
1. නා.ප්ර. ශුද්ධ ස්වරය අඩක් අඩු වීමෙන් ලැබෙන වඩා මොළොක් ස්වරය.
2. නා.ප්ර. පසළොස් ආකාර ශබ්ද ගුණවලින් එකක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. මෘදු; මොළොක් නා.ප්ර. ඉඟිබිඟිය (පා. සං. කොමල)
වි. කොමල
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. dainty
2. a. delicate
3. a. effeminate
4. a. feminine
5. Psy.n. flat
6. a. pleasant