සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1381
කෝපය
1. n. acerbity
2. n. anger
3. n. blood
4. n. chagrin
5. n. dander
6. n. indignation
7. n. ire
8. n. mortification
9. n. wax
10. n. wrath
11. Law. rixa
කෝපය ඇවිස්සීම
n. irritation
කෝපය සමනය කරනවා
v. placate
කෝපයෙන් ඇවිලෙනවා
vti. blaze
කෝපයෙන් උඩ පනිනවා
vti. bounce
කෝපයෙන් උමතු කරනවා
vt. infuriate
කෝපයෙන් දැවෙනවා
vti. broil
කෝපයෙන් භෙළන බැල්ම
n. glare
කෝපයෙන් යුත්
a. heated
කෝපයෙන් හැසිරෙන
a. rampant
කෝපයෙන් හෙළන බැල්ම
කෝපරල්
n. corporal
කෝපශ්රීලි
a. huffy
කෝපශීලි
කෝප්ප
n. pantry
කෝප්ප කොක්ක
Art. cup hook
කෝප්ප මුරිච්චිය
කෝප්ප මුරිච්වය
කෝප්ප-කොරල්
කෝප්පය
n. cup
කෝප්පයෙන් එකක්
n. cupful
කෝප්රල්
n. corporal
කෝපාග්නිය
n. flash point