කෝපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අමනාපය; කිපීම; කේන්තිය; රෝෂය; ක්රෝධය.
2. නා. ශරීරයේ ඇති තුන්දොස් ඇවිස්සීම; තුන්දොස්වල සමතුලනය නැති වීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. acerbity
2. n. anger
3. n. blood
4. n. chagrin
5. n. dander
6. n. indignation
7. n. ire
8. n. mortification
9. n. wax
10. n. wrath
11. Law. rixa