කෝප්පය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පානීය වර්ග බීම සඳහා භාවිත කරන කුඩා භාජන විශේෂය; කුසලාන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cup