කෝබෝල්ට්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රිදීපාට නිකල්වලට බොහෝ දුරට සමාන වන නමුත් ඊට වඩා තද කාන්දම් ගතිය ඇති ලෝහමය මූල ද්‍රව්‍යයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Art. cobalt